Get Mystery Box with random crypto!

PastPapers.WIKI

Logo of telegram channel pastpaperswiki — PastPapers.WIKI P
Logo of telegram channel pastpaperswiki — PastPapers.WIKI
Channel address: @pastpaperswiki
Categories: Education
Language: English
Subscribers: 58.72K
Description from channel

Past Papers, Term test Papers, and syllabus, question papers, marking schemes, Teacher’s resources, Notes, and a lot more.
Join WIKI Chat - https://t.me/joinchat/Ni62yeqsg61hMmJl
Join Maths Papers Channel - https://t.me/Mathspapers
Study Well😊😊

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


The latest Messages 14

2023-04-25 15:45:58
ඔබ දන්නවා ද?

උතුරු කොරියාව විසින් විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි තවත් දිය යට ප්‍රහාරක න්‍යාෂ්ටික ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා ඇති අතර එය HAETL-2 ලෙස නම් කර ඇත. මෙම ප්‍රහාරක යාත්‍රාවට දිය යටින් ගොස් නෞකා සහ සබ්මැරීන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge
2.6K viewsAnjala Cabral, 12:45
Open / Comment
2023-04-25 13:43:57



LIVE සම්මන්ත්‍රණය දෙන්නේ මේ චැනලය හරහා Subscribe කරලා තියාගන්න......

 https://www.youtube.com/@knowledgeHUB12312

සම්මන්ත්‍රණයට අදාළ නිබන්ධන හා සම්මන්ත්‍රණ කාලසටහන ලබාගන්න පහත සමූහයට එකතු වෙන්න.

https://t.me/olseminargroup22


නංගි / මල්ලි සුපිරි ගේමක් ගහමු මේ මාසේ. අපි පුළුවන් විදිහට අත දෙන්නම්.
3.2K viewsADMIN kasuni, 10:43
Open / Comment
2023-04-25 08:23:30
.
23 AL API  [ PAPERS  GROUP  ]


සා.පෙළ / උසස් පෙළ ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.

• Marking scheme         • Papers 
• Practical Notes           • Notes
• Class Videos               • Pesuru
• Resource Books         • Tutes
• Teachers' guide          • විවරණ


පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් 70 000 කට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,

23' AL Api Crew
3.3K views2022 weekly papers program 2, 05:23
Open / Comment
2023-04-24 14:27:09
130 viewsKethsara dissanayake, 11:27
Open / Comment
2023-04-24 14:21:37
ඔබ දන්නවා ද?

වරක් පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගත් මිනිසෙකුට ඔහුට ජීවත් වීමට මාස 06ක් ඇති බවට සිය වෛද්‍යවරුන් විසින් පවසා ඇත. නමුත් ඔහු වසර 10කට පසු තමා තවමත් ජීවතුන් අතර සිටින බව පැවසීමට නැවත වෛද්‍යවරුන් වෙත ගිය අතර ඔහුට වැළඳී ඇති පිළිකා රෝග ලක්ෂණ හඳුනාගත් වෛද්‍යවරුන් සියල්ලෝම ඒ වන විට මිය ගොස් ඇති බවට දැන ගැනීමට ලැබුණු අතර පසුව මෙම පුද්ගලයා වයස අවුරුදු 102ක් ජිවත්ව මිය ගොස් ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge
193 viewsAnjala Cabral, 11:21
Open / Comment
2023-04-24 14:14:49
     


කොළඹ නාලන්දා විද්‍යාලය විසින් විද්‍යාව විෂයයට අදාළව පාඩමෙන් පාඩමට සකස් කර ඇති නිබන්ධන 15 සාකච්ඡාව හා විද්‍යාව හා ගණිතයෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 3 බැඟින් සාකච්ඡාව

  ක්‍රමය ඔස්සේ සාකච්ඡා කිරීම ( You tube ) හා සම්පූර්ණ විවරණ ලබාදීම.

ආරම්භය අප්‍රේල් .........

  මෙහෙයවීම,
        විශ්ව විද්‍යාලයීය සිසුන් හා ආචාර්ය
        මණ්ඩලය

  කරන වැඩක්...!!!
ඒ නිසා පුළුවන් තරම් යාළුවන්ටත් කියන්න.


මැයි මාසේ විභාගෙ කරන්න ඉන්න නංගිලා මල්ලිලා එකතු වෙන්න. සම්මන්ත්‍රණ කාලසටහන සමූහයේ තියෙනවා.


  TELEGRAM  Group
https://t.me/olseminargroup22


Empowered by :-
        23' A/L Api [ papers group ]
        The sTudent Team
260 views2022 weekly papers program 2, 11:14
Open / Comment
2023-04-23 17:23:49 Channel ඒකට Paid Advertisments දාන්න ඕන නම් @Ashen_Dahanayake ට message ඒකක් දාන්න.

@Ashen_Dahanayake

Thank you.
Owner
Educational Channel (SL)
1.7K viewsAnjala Cabral, 14:23
Open / Comment
2023-04-23 05:23:46
පුරවැසි අධ්‍යාපනය කෙටි සටහන් හා සටහන් එකතුව. - 11 ශ්‍රේණිය
1. නීතිය හා යුක්තිය -

https://bit.ly/3rQv6xF
2. ආණ්ඩුවේ විවිධ ස්ථර -
https://bit.ly/3vPmqJa
3. මානව හිමිකම් හා යුතුකම් -
https://bit.ly/3LBkN8V
පාරිසරිකස ගැටලු හා තිරසර සංවර්ධනය -
https://bit.ly/3LkQjI7
5. ජාත්‍යන්තර සම්බන්ධතා -
https://bit.ly/36QzTbn
2.9K viewsDilshan, 02:23
Open / Comment
2023-04-23 05:22:43
ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා සිංහල මාධ්‍යයෙන් අවශ්‍ය සියලුම ප්‍රශ්න පත්‍ර පිලිතුරු පත්‍ර සමඟ ඉක්මනින්ම ලබාගන්න, පහත Telegram Group වලට එකතු වෙන්න.

වෂය කරුණු පිළිබඳ ප්‍රශ්න අහන්න, උත්තර හොයන්න WIKI ෆෝරම් එකට join වෙන්න

Ask Questions | Share Past Papers | Help Others

"එකා මෙන්, අපි දැනුම සොයමු!"
939 viewsPast Papers WIKI, 02:22
Open / Comment
2023-04-23 05:22:43
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2022(2023) O/L) විභාගය සදහා අනුමාණ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය

1. බුද්ධාගම - https://wp.me/paOiXa-ew0
2. ක්‍රිස්තියානි ධර්මය - https://wp.me/paOiXa-ewh
3. කතෝලික ධර්මය - https://wp.me/paOiXa-ew6
4 සිංහල භාෂාව හා සාහිත්‍ය - https://wp.me/paOiXa-eBo
5. විද්‍යාව - https://wp.me/paOiXa-eBr
6. ගණිතය - https://wp.me/paOiXa-eB8
7. ඉතිහාසය - https://wp.me/paOiXa-evM
8. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - https://wp.me/paOiXa-ex0
9. භූගෝල විද්‍යාව - https://wp.me/paOiXa-ewM
10. පුරවැසි අධ්‍යාපනය - https://wp.me/paOiXa-ew9
11. ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය - https://wp.me/paOiXa-ew3
12. ගෘහ ආර්ථික විද්‍යාව - https://wp.me/paOiXa-ewP
13. පෙරදිග සංගීතය - https://wp.me/paOiXa-eBi
14. නැටුම් - https://wp.me/paOiXa-ewo
15. චිත්‍ර කලාව - https://wp.me/paOiXa-evT
16. ඉංග්‍රීසි භාෂාව - https://wp.me/paOiXa-ewx


#අනෙකුත් විෂයන් සඳහා අනුමාණ ප්‍රශ්න පත්‍ර
https://pastpapers.wiki/20222023-o-l-model-papers-sinhala-medium-past-papers-wiki/?swcfpc=1

#අනුමාන පොත් මිලදී ගන්න: https://lol.lk/
694 viewsPast Papers WIKI, 02:22
Open / Comment