🔥 Burn Fat Fast. Discover How! 💪

බෙනින්ටන් ත්‍රිකෝණය යනු පුද්ගල අතුරුදහන් විම් රැසකට මුහුණපා | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

බෙනින්ටන් ත්‍රිකෝණය යනු පුද්ගල අතුරුදහන් විම් රැසකට මුහුණපා ඇති අත්භූත ස්ථානයකි.ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් වොමන්ට් සහ මැසචුසෙට්ස් අතර ප්‍රදේශ දැව ව්‍යාපාර සහ කාර්මාන්ත නිසා විශාල දියුණුවක් ලැබූ ප්‍රදේශ වේ නමුත් 19 වන ශතවර්ෂයේ අගභාගයෙදී සියලු කර්මාන්ත පිරිහී ජන ශුන්‍ය වූ නිසා අවතාර නගර ලෙස වර්තමානයේ හදුන්වයි මෙම ප්‍රදේශයේ බෙනින්ටන් ත්‍රිකෝණය ලෙස නම් කලේ මෙම කිසිවක් නොවේ.

මිඩි රිවස් 1945,පෝලා වෙල්ඩන් 1946,ජේම්ස් ටෙඩි ෆයර් 1949 වැනි තවත් අතුරුදහන් වීම් රාශියක් සිදු වී ඇති මේවා මෙහි සදහන් කිරීමට අපහසු අදටත් කිසිදු සාක්ෂියක් නොමැති අත්භූත අතුරුදහන් වීම් මෙය දාම ඝාතකයෙකුගේ හෝ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාවක් විය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි.

අභිරහස් අඩවිය