🔥 Burn Fat Fast. Discover How! 💪

ඔබගේ සුරතල් බලු පැටුවා ඇතැම් දිනවල මළපහ කරන අවස්තා වල ඔබ සිටින | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඔබගේ සුරතල් බලු පැටුවා ඇතැම් දිනවල මළපහ කරන අවස්තා වල ඔබ සිටින ස්ථානය දෙස බලාගෙන ඔබගේ මුහුණ වෙත අවදානය දී බලාගෙන සිටින අයුරු ඔබට මතක ඇති

ඔබ දන්නවාද ඔවුන් මෙසේ මළපහ කිරිමේ දී අප වෙත අවදානය යොමු කරන්නෙ ඇයි කියලා

එහෙනම් මෙන්න පිළිතුර ඔවුන් එසේ කිරිම්ට හේතුව වන්නෙ ඔහුන්ට ඔබගේන් ආරක්ශාව අවශ්‍ය බව ඔබට ප්‍රකාශ කිරිමටයි.

මන්ද ඔවුන් සිටින ඉරියව්ව නිසා අනතුරකින් වහා පලා යමට නොහැක මේ හේතුවෙන් කිසි දිනක ඔවුන් මළපහ කරන අවස්ථා වලදී ඔවුන් තිගැස්සෙන් වැඩ කිරීමෙන් වළකින්න.

අභිරහස් අඩවිය