🔥 Burn Fat Fast. Discover How! 💪

ඔබගේ නියපොතු වල කුඩා සුදුපැහැති මෙවන් පැල්ලම් ඇති වී තිබේනවාද | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඔබගේ නියපොතු වල කුඩා සුදුපැහැති මෙවන් පැල්ලම් ඇති වී තිබේනවාද

බොහෝ දෙනෙක් මේවාට නියපතු මල් යන නාමයෙන්ද හදුන්වනවා නියපොත්ත වර්ධනය වන විට සිදුවන තැලීම් හේතුවෙන් මේවා සාමාන්‍යයෙන් ඇති වුවත් මේවා ශරීරයේ රෝග ලක්ෂණ නිරූපනය කරන සලකුණු වැනිය,ශරීරයේ ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් ඌනතාවන් මෙන්ම කැල්සියම් සහ සින්ක් ඌනතාවයක් නිසා නියපොතු වල සුදු පැහැති ලපකැලල් හටගැනීම සිදු වේ.

අභිරහස් අඩවිය