🔥 Burn Fat Fast. Discover How! 💪

වෙඩි නොවදින විදුරු නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන 3M තම වීදුරු වල | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

වෙඩි නොවදින විදුරු නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන 3M තම වීදුරු වල ගුණාත්මකභාවය පෙන්වීම සදහා වීදුරු වලින් නිර්මාණය කරන ලද ආවරණයක් තුල ඩෝලර් මිළියන තුනක් තබා එය පොදු ස්ථානයල තබා තිබේ.

වීදුරුව කඩන පුද්ගලයාට ඩෝලර් මිළියන 3 ක මුදල ලබගත හැක.

ලංකාවේ තිබ්බනම් මොකො වෙන්නෙ

අභිරහස් අඩවිය