🔥 Burn Fat Fast. Discover How! 💪

දුම්පානය කිරීම් ඔබගේ ශරිරයට බෙහෙවින් අහිතකර බව ඔබ නොදන්නා කාරණ | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

දුම්පානය කිරීම් ඔබගේ ශරිරයට බෙහෙවින් අහිතකර බව ඔබ නොදන්නා කාරණයක් නොවේ.නමුත් ආහාර ගැනීමේ ගැනීමෙන් පසුව දුම්පානය කිරීම අතිශය මාරාන්තික වේ.

විශේෂඥයින් පවසන පරිදි ආහාර ගැනීමෙන් පසු පානය කරන එක් දුම්වැටියක් සාමාන්‍ය වෙලාවකදි දුම්වැටි 10 පාලනය කරා මෙන් සිරුරට බලපායි ආහාර ගැනීමෙන් පසු ආහාර ජීර්ණ පද්ධතිය අතිශය ක්‍රියාකාරී වන අතර දුම්වැටි තුළ අඩංගු නිකොටින් ඉක්මනින් මෙම අවස්ථාවේ දී ශරීරයට අවශෝෂණය වීම සිදුවේ.

ඒ අනුව ආහාර මාර්ගයේ පිළිකා,ස්වසන මාර්ගයේ පිලිකා,හෘද රෝග ආඝාතය,දියවැඩියාව,වියලි කැස්ස,නිදා ගැනීමේ අපහසුතා අක්ෂි රෝග වැනි මාරාන්තික තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවේ.

ගොඩක් අය මේ ගැන දන්නේ නෑ හැකිතරම් සමාජය දැනුවත් කරමු !

අභිරහස් අඩවිය