🔥 Burn Fat Fast. Discover How! 💪

පැරණි පොත් වලින් අමුතුම අකාරයේ ප්‍රසන්න සුවදක් විහිදුවන අතරම එ | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

පැරණි පොත් වලින් අමුතුම අකාරයේ ප්‍රසන්න සුවදක් විහිදුවන අතරම එවායෙහි සුවද ඔබ ඕනෑතරම් ආග්‍රහණය කර ඇති.

මෙවන් සුවදක් පොත් වලින් විහිදුවන්නේ කෙසේද ?

දැව භාවිතා කරමින් සාදන ලද කඩදාසි වල ෆීමොලික් සංයෝගයක් වන ලිග්නීන් මගින් මෙම සුවද ඇති කිරීම සිදු කරයි.

කඩදාසි ක්‍රමයෙන් පැරණි වන විට ඒවායෙහි ඇති තීන්ත මැලියම් තුල අඩංගු රසායනික බන්දන දුර්ලව රසායනික අණු බවට බිද වැටීම සිදුවේ,මෙහිදී ලිග්නීන් නිපදවෙන් අතර එමගින් පොත් වල වැනිලා සුවදක් ඇති වීම සිදුවේ.

අභිරහස් අඩවිය