🔥 Burn Fat Fast. Discover How! 💪

ලොව ප්‍රථම පීළි රහිත දුම්රිය චීනයේ Zhuzhou හිදී අත්හදාබැලීම් ස | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ලොව ප්‍රථම පීළි රහිත දුම්රිය චීනයේ Zhuzhou හිදී අත්හදාබැලීම් සිදුකරමින් තිබේ.

මෙය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ පෙරලියක් සිදු කරන බව නොරහසකී.භෞතිකව නිර්මාණය කරන ලද විශාල දුම්රිය පීලි වලින් බැහැර වී සාමාන්‍ය මහා මාර්ගයේම සලකුණු කර ඇති සුදු පැහැති කඩ ඉරි රේඛා දුම්රියෙහි ඇති සංවේදක මගින් හදුනාගෙන ඒවා මත ගමන් කිරීම සිදුකරයි.

සාමාන්‍ය දුම්රියක මෙන් යකඩ රෝද වෙනුවට රබර් රෝද භාවිතා කර ඇති මෙම දුම්රිය සුඛෝපභෝගි බස් රථයක වැඩි දියුණු කිරීමක් කෙස හදුන්වන්න පුළුවන් එසේම මෙය ධාවනය වන්නෙ විදුලි බලය මගිනී.

විනාඩි 10 ආරෝපණය මගින් කිලෝමීටර 25 ක් ගමන් කරන්න පුළුවන

අභිරහස් අඩවිය