🔥 Burn Fat Fast. Discover How! 💪

ශීතකරණ තාක්ෂණයේ නව හැරවුමක් සනිටුහන් කරමින් රුසියානු තාක්ෂණ ශි | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ශීතකරණ තාක්ෂණයේ නව හැරවුමක් සනිටුහන් කරමින් රුසියානු තාක්ෂණ ශිල්පියකු නව ශිත්කරණ සංකල්පයක් යෝජනා කර තිබේ.

මෙම ශීතකරණය තුල රාක්ක හෝ ඇසුරුම් උපකරණ කිසිවක් නොමැති අතර ජෙලිමය ජෛව පොළිමර් මාධ්‍යක් හරහා ඔබගේ ආහාර සිසිල් වීම සිදුවේ.

මෙහි සුවිශේෂීතාවය ලෙස බලශක්ති පරිභෝජනය ශුන්‍ය වීම සදහන් කල හැකි අතර ඔබ කල යුත්තේ ආහාර මෙම ජෙලිමය පොළිමර් ද්‍රව්‍ය තුල රැදවීම පමණී.

අභිරහස් අඩවිය