🔥 Burn Fat Fast. Discover How! 💪

ඔබ මෙහි දකින්නේ වර්ණවත් ජායාරූප හදුන්වා දීමට වසර ගණනාවකට පෙර ර | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඔබ මෙහි දකින්නේ වර්ණවත් ජායාරූප හදුන්වා දීමට වසර ගණනාවකට පෙර රුසියාවේ රසායනික විද්‍යාඥයෙකු සහ ජායාරූප ශිල්පියකු එකතු වී නිර්මාණය කරන ලද මුලික අනුවාදයකී.

මේ සදහා ඔවුන් කලු සුදු ජායාරූප තුනක් එක් එක් වර්ණ පෙරහන තුලින් එනම් රතු,කොළ සහ නිල් හරහා යවා ඒවා එකාබද්ධ කිරීමෙන් අනතුරුව මෙම වර්ණවත් ජායාරූපය නිර්මාණය කර තිබේ.

එලෙසම ඔබ මේ දකින ඔවුන් විසින් නිර්මාණය කල ජායාරූපය වසර 100 වඩා පැරණියි.

අභිරහස් අඩවිය