🔥 Burn Fat Fast. Discover How! 💪

ඔබ නින්දට යාමට පෙර උදෑසන අවදි විය යුතු වෙලාවට එලාම් එකක් තබනවා | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඔබ නින්දට යාමට පෙර උදෑසන අවදි විය යුතු වෙලාවට එලාම් එකක් තබනවා වෙනුවට අවදි විය යුතු වේලාව පිළිබඳව දැඩිව සිතන්න.

ඔබ සිතනවාට වඩා ඔබගේ මොළයෙන් නිසි ආකාරව පුහුණු කලහොත් ගත හැකි ප්‍රයෝජන එමටයි.

අප නිදාගැනීමට යන විට සිතට යම් අරමුණක් ලබා දුන් විට එය ගැඹුරු නින්දේදී එය අපේ යටි සිතට ඇතුල් වේ.

එසේම එවිට මොලයේ තරංග රටා නිශ්චිත අනුපිලිවෙලට හැඩ ගැසෙන බවද සොයාගෙන තිබේ.

මේ නිසා එලාම් එකකින් තොරව කිසිදු අපහසුතාවයකින් තොරව අවදි වීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

නමුත් අදික දුරකථන භාවිතය නිසා මොළයට විශාල හානි සිදු වී මොළයේ සියුම් හැකියා නැති වී යයි.

අභිරහස් අඩවිය