🔥 Burn Fat Fast. Discover How! 💪

ඔබ දන්නවා ද ? මේ ඉන්නේ ස්විඩන ජාතික බිලියනපතියෙක් වන ජොහාන් | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඔබ දන්නවා ද ?

මේ ඉන්නේ ස්විඩන ජාතික බිලියනපතියෙක් වන ජොහාන් එලියස්චි ඇමේසන් වනාන්තරයෙන් අක්කර 400,000 ක් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් ලබා දි මිලදී ගන්නේ ඔහුගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමා නම් නොවේ.

ඔහු එය මිලදී ගත්තේ එහි ශාක හා වන ජිවින් ආරක්ෂා කිරීමට ඉහළ යන CO2 මට්ටමා ප්‍රතිරෝධය දැක්විමට මෙන්ම මතු පරපුරට එය සුරැකීමට බවයි ඔහු පවසා සිටියේ.

පරිසරයට ආදරේ මිනිස්සු

අභිරහස් අඩවිය