🔥 Burn Fat Fast. Discover How! 💪

ගොඩක් අයට අමතක අපේ බෞද්ධ කොඩියේ ආරම්භය සිදුවූයේ අදයි. වස්කඩ | MOTIVATION FOREVER

ගොඩක් අයට අමතක අපේ බෞද්ධ කොඩියේ ආරම්භය සිදුවූයේ අදයි.

වස්කඩුවේ ශ්‍රී සුභූති හා හික්කඩුවේ ශ්‍රී සුමංගල යන මහා යතිවරුන් වහන්සේ ගේ මග පෙන් වීමෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාද ඇතුලුව ‘බෞද්ධාරක්‍ෂක කමිටුව‘ නමින් සංවිධානයක් බිහිවෙයි. එම කමිටුවේ යෝජනා රැගෙන එංගලන්තයට යන ඕල්කට්තුමා ඉදිරිපත් කළ සංදේශය සැළකිල්ලට ගනිමින් එංගලන්තයේ මහ රැජිනගේ නියෝගයක් මත 1885 මාර්තු 27 දින ප්‍රකාශිත ගැසට් නිවේදනයක් මගින් වෙසක් පුර පසළොස්වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්වෙයි.

එළඹෙන වෙසක් උත්සවය සැමරීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කරගත යුතු යයි කමිටුව තීරණය කරන අතර ඔවුන් සැමදෙනාගේම අදහස් යෝජනාවන්හි අවසන් ප්‍රතිඵලය ලෙස ෂඩ් වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩිය 1885 පෙබරවාරි මස 14 වෙනි දින දී නිර්මාණය වේ.

Copied

@best_m_otivation
#socialknowledge