🔥 Burn Fat Fast. Discover How! 💪

ඔබ දන්නවාද අපගේ සූර්යයා සෑම තත්පරයකදීම න්‍යෂ්ටික විලයනය මගින | MOTIVATION FOREVER

ඔබ දන්නවාද

අපගේ සූර්යයා සෑම තත්පරයකදීම න්‍යෂ්ටික විලයනය මගින් හයිඩ්‍රජන් ටොන් මිලියන 600 ක් හීලියම් ටොන් මිලියන 596 ක් බවට පත් කරයි. මෙහිදී ඉතිරි ටොන් මිලියන 4 අයින්ස්ටයින් ගේ ස්කන්ධ-ශක්ති තුල්‍යතාවයට අනුව ශක්තිය බවට පත්වීම සිදුවේ.

මෙලෙස තත්පරයක් තුල නිපදවෙන ශක්තිය හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බයේ මුලු ශක්තිය මෙන් ට්‍රිලියන 5.7 ගුණයක් පමණ වේ.

මේ වගේ,
නොදන්න දේවල් දැනගන්න

වශ්වයේ දැනුම ගවේෂණය කරන්න

දන්න දේවල් අන් අයට කියල දෙන්න
ඔයාලගේ දැනුමත් වැඩි කරගන්න

ඔබේ ගැටළු කතා කරන්න වසදුම් සොයන්න

එක් වන්න අප සමග

@windowofuniverse