🔥 Burn Fat Fast. Discover How! 💪

ඔයාටම ඔයාට ආදරය කරන්න හිතෙන විදිහට වැඩ කරන්න. ඉගෙන ගන්න. | MOTIVATION FOREVER

ඔයාටම ඔයාට ආදරය කරන්න හිතෙන විදිහට වැඩ කරන්න.

ඉගෙන ගන්න.
Skill එකක් develop කර ගන්න.
ආදායම් මාර්ගයක් හදා ගන්න.
ප්‍රියමනාපව ඉන්න.
ඉඳලා හිටලා හරි මූණට facial එකක් කර ගන්න.
කෙස්ගහේ ඉඳන් කකුලේ නියපොත්ත වෙනකන් පිරිසිදුව ඉන්න.
තමන්ටම අවේණික fashion trend එකක් හොයා ගන්න.
අනාගතය ගැන plan එකක් හදා ගන්න.
පවුලත් එක්ක රැඳෙන්න.
ළඟම circle එකත් එක්ක open වෙලා ඉන්න.
ආස කරන කෑම කන්න.
පොතක් කියවන්න, චිත්‍රයක් අඳින්න, හුරතල් සතා එක්ක කතා කරන්න විවේකයක් ලබන්න.
Weekend එකට film එකක් බලන්න.
යන්න ආස කොහේ වුනත් යන්න.
අලුත් දේවල් අත් හදා බලන්න.
තමන්ටම තෑගි ගන්න.
නොගැලපෙන මිනිස්සුන්ගෙන් හිත හොඳින් අයින් වෙන්න.
ආදරණීය බැඳීම් ලඟ ආදරෙන් ඉන්න.
ස්වාධීනත්වය තියා ගන්න.
තමන් වෙනුවෙන් පෙනී ඉන්න පෞර්ෂයකින් යුත් වෙන්න.
මොන වගකීම කරට ගන්න වුනත් "හනේ අනේ" නොකියා ඒක ඒ වෙලාවට කරන්න පුලුවන් smart කෙල්ලෙක් වෙන්න.

Most importantly,
අතපය හතර හොඳට තිබ්බත් හැමදේටම කාගෙන් හරි අවසරයක් ගන්න ඕනා වෙන මනසින් අබ්බගාත කෙනෙක් වෙන්න එපා. කොහේ හරි ඉන්න කුන්ඩවාලයකට රැවටිලා ආස කරපු හීන උපන් ගෙයි මරා ගන්න එපා.

It's your life my darling.
Enjoy it.

ඔයාටම ඔයා ගැන ආදරය හිතෙන කෙල්ලෙක් වෙන්න.

Date yourself.
ඒක හරිම ආස හිතෙන වැඩක්.

Copied...

@best_m_otivation
#motivation