Get Mystery Box with random crypto!

ජීවිතෙ කියන්නෙම අහඹුවක් ඒ ඇයිද යත් මේ මනුෂ්‍ය ලොව කිසිම දින | MOTIVATION FOREVER

ජීවිතෙ කියන්නෙම
අහඹුවක්
ඒ ඇයිද යත්
මේ මනුෂ්‍ය ලොව
කිසිම දිනෙක
සතුටක් දුකක්
වෙන් කර හදුනාගැනීමට
නොහැකි අත්භූත
සංදිස්ථනයකි
අපි ඉපැදී ඇත්තේ
අහඹුවකින් වුවද
අපිටත් පැවරී ඇති
කුමක් හෝ
දෙයක් ඇත...
එය හදුනාගැනීමේදී
අපිට විවිදාකාර මිනිසුන්
දැකගත හැක...
එලෙසම
වංචාව
ද්‍රෝහිකම
වැනි පරස්පර අගුණ පිරුනු
විශබීජවලින් පිරුනු
මිනිසුන්ද බහුලව
අපේ ආශ්‍රයට වැටේ
ඔවුන් තෝරා බේරා
ඉස්සරහට නොගියහොත්
එයද පරාජයකි...
ලං කරගත යුත්තේ සුදනුන් මිස
දුදනුන් නෙමේ එයයි
එවිටයි ජයග්‍රහණය වුවද
අපෙ අභියසට පියමං කරන්නේ

සිතන්නට යමක්..!

Motivation With Gethmina

#ඇස_හරහා_හදවතට
#ඇස_හරහා_මොලයට

දඟකාර රචකයා
#ගෙත්මිණ_බණ්ඩාර