Get Mystery Box with random crypto!

මිනිස්සු වුණාම දේවල් ගැන හිතන්න ඕනෙ තමයි. ඒක ඇත්ත මිනිහා | MOTIVATION FOREVER

මිනිස්සු වුණාම දේවල් ගැන හිතන්න ඕනෙ තමයි. ඒක ඇත්ත

මිනිහා කියන සත්වයා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙත් මිනිසාගේ තියෙන මේ ගැඹුරට සිතීමේ සහ පරිකල්පන හැකියාවන් නිසාලුනෙ ....

ඒත් හිතන එක වුණත් කොච්චර දුරට සිද්ධ වෙන්න ඕනෙද කියන එක සෑහෙන හිතන්න ඕනෙ කාරණාවක්....

මොකද ඕනෑවට වඩා දේවල් ගැන හිතන්න යන එකෙන් අන්තිමේදි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ සෘණාත්මක සිතුවිලි, දුක්බර, ආතතිජනක සිතුවිලිවලින් අපේ ජීවිතය පිරෙන එක. මේක අපේ ජීවිතයේ සතුට සහ දියුණුව නැති කරන්න ඉතාම බරපතළ විදිහට බලපාන්න පුළුවන්...

අන්න ඒ නිසා  හිතන එකටත් සීමාවක් දා ගන්න පුලුවන් නම් ඔයා සාර්ථක යි....

By ᗰᖇTᕼIᑎKIᑎG

@best_m_otivation
#questions
#lifetips
#ᗰᖇTᕼIᑎKIᑎG