Get Mystery Box with random crypto!

පරිමාව 16.628 dm³ වන දෘඪ භාජනයක් තුලට N₂ වායුව 4.2 g හා O₂ වාය | Chemistry~Daily~MCQ~🎓💫

පරිමාව 16.628 dm³ වන දෘඪ භාජනයක් තුලට N₂ වායුව 4.2 g හා O₂ වායුව 3.2 g බැගින් ද He වායුව X ප්‍රමාණයක් ද දමා සංවෘත කරන ලදි.ඉන්පසුව මෙම වායු මිශ්‍රණයේ ඇති N₂ හා O₂ වායු විද්‍යුත් ක්‍රමයක් මඟින් ප්‍රතික්‍රියා කරවන ලදි. මෙම ප්‍රතික්‍රියාවේදි O₂ සියල්ලම ප්‍රතික්‍රියා කරන ලද අතර ප්‍රතිඵලය ලෙස සෑදුණු එකම වායුව NO විය. තවද මෙම වායු මිශ්‍රණය 27 °C උෂ්ණත්වයට පත්වීමට තැබු විට භාජනයේ අවසන් පීඩනය 7.5 x 10⁵ Pa විය.

( N = 14 , O = 16 , He = 4)


@chemistrydailymcq