🔥 Burn Fat Fast. Discover How! 💪

INJURY UPDATE හෙට තරගය ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් යහපත් | NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

INJURY UPDATE

හෙට තරගය ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.

දනුශ්ක ගුණතිලක හෙට තරගයටත් ක්‍රීඩා කරන්න සුදුසු මට්ටමක නැත. (Grade 1 hamstring strain)

වනිදු හසරංගගෙ ආබාධ තත්වයන් සුව අතට හැරී තිබුනත් හෙට තරගයේදිත් බොහෝදුරට විවේක ගන්වනු ඇත.

#SLvsAUS
@cricketpisso_news