Get Mystery Box with random crypto!

NEWS UPDATE වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ට ඔස්ට්‍රේ | NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

NEWS UPDATE

වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ට ඔස්ට්‍රේලියාව සමග අද (24) පැවැත්වෙන අවසන් එක්දින තරගයේදී එක්දින වරම් හිමිවනු ඇතැයි අද දෙරණ වාර්තා කරයි.

28 හැවිරිදි ප්‍රමෝද් මදුෂාන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ හම්බන්තොට ථේරිපුත්ත ජාතික පාසලෙන්. ඔහු ඔස්ට්‍රේලියා A කණ්ඩායම සමග පැවැති එක්දින තරගයේදි ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක් වූ අතර එම දක්ෂතා හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා එක්දින සංචිතයට පැමිණිමට වරම් හිමි වුණා.

අද තරගයේදී ඔහු එක්දින වරම් දිනා ගතහොත් එක්දින වරම් හිමිවූ 205වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මෙරට ක්‍රිකට් ඉතිහාසයට වෙයි.

#SLvsAUS
@cricketpisso_news