Get Mystery Box with random crypto!

Campus එක අපි කාගෙත් ලොකු හීනයක්. අහන්න, රෑ දවල් මහන්සිවෙලා පා | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Campus එක
අපි කාගෙත් ලොකු හීනයක්.
අහන්න,
රෑ දවල් මහන්සිවෙලා පාඩම්වැඩ හොදට කරගෙන
තමන්ගෙ හිතේ පැලපදියන් වෙලා තියෙන මේ හීනේ හැබෑකරගන්න අපි හැමෝම ආසයි

අපි හැමෝම ආදරේ කරන
ආස කරන
හීන මවන
අන්න ඒ දවසට.....
අම්මා තාත්තා එක්ක Photo's ගන්න,සතුටට හයියෙන් හිනාවෙන්න,ඔයා මේ දේ
ගන්න විදපු හැම බාධකයක් ගැනම එදාට හැමෝටම ඇහෙන්න කියන්න.
ඒක Best motivation speech එකක් වෙයි

ඔව්.....
ඒ හීනෙට ඔයත් කැමතියි නේද?
එහෙනම් යන්න,ගිහින් වැඩ කරන්න
දවසෙන් දවස
සතියෙන් සතිය
මාසෙන් මාසෙට
ඒ හීනෙට ලංවෙන්න.

වැඩ කරපන්,
බෑ කියල දෙයක් නෑ

ඔයාට ඕන....
කැපවීමක්
උත්සහයක්
උනන්දුවක්
ඔයාට ඔයාගෙම ආදරයක්
ඒ හීනෙට ආදරෙයිනම්,නොනවත්වා වැඩ කරපන්
මහන්සිය දැනුනම,ඒ සතුට හිතේ මවාගනින්...

"මට බැරි නෑ
මට පුලුවන්"
අන්න ඒ විදියට හිතපන්

කැපකිරීම් කරන්න බැරිනම් ජයග්‍රහණය ගැන හීන මවන්න එපා
කැපවීමෙන් වැඩ කරන්න.
ඔයාට ඔයාගෙ ඒ හීනෙට යන්න අනිවාර්යයෙන් පුලුවන්

Parami Sewwandi

@edu_lanka_channel