Get Mystery Box with random crypto!

2024 නව රසායන විද්‍යාව පන්ති අාරම්භය.. අද එනම් ජුනි 03 සිකුර | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

2024 නව රසායන විද්‍යාව පන්ති අාරම්භය..

අද එනම් ජුනි 03 සිකුරාදා රාත්‍රී 8.30 සිට 11.30 දක්වා..

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය..

සැලකිය යුතුයි - උසස්පෙළ පන්ති සඳහා අාරම්භක දිනයේ සිට අඛණ්‌ඩව සහභාගී විය යුතුය.

එම නිසා ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගැනීමට කාරුණික වන්න.

Topic: විෂයන් තෝරා ගැනීම පිළිබඳ දේශනය හා රසායන විද්‍යාව 2024 නව සිද්ධාන්ත පන්ති අාරම්භය..
ඉසුරු එල්. ජයම්පති
Time: Jun 3, 2022 08:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/7973991307?pwd=WkJ2UENvczh6T1drRXphNEp3eG12dz09

Meeting ID: 797 399 1307
Passcode: 352304

ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න..

https://t.me/+-O5nH65g-TFiZjE9

අද රාත්‍රී 8.30ට හමුවෙමු..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති