🔥 Burn Fat Fast. Discover How! 💪

2022/01/03 වන සඳුදා දින මාතර Apex ආයතනයේ පැවැත්වෙන 2021 දරුවන් | 2021 Biology Methmal Jayasekara

2022/01/03 වන සඳුදා දින මාතර Apex ආයතනයේ පැවැත්වෙන 2021 දරුවන්ගේ පන්තිය -
උදෑසන 6.30 සිට 9.30 දක්වා - ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම
උදෑසන 9.30 සිට - සාකච්ඡාව
මාතර Apex ආයතනයේ භෞතික පන්තියට පැමිණීමට නොහැකි දරුවන්ට Apexonline.lk වෙබ් අඩවිය හරහා ඉහත වේලාවන් වලදීම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම සහ සාකච්ඡාවට සම්බන්ධ වීම සිදු කල හැක.
.........................................................................................................................................................
2022/01/04 වන අඟහරුවාදා දින තංගල්ල සාත්රා (නැණාරා) ආයතනයේ පැවැත්වෙන 2021 දරුවන්ගේ පන්තිය -
උදෑසන 7.00 සිට 10.00 දක්වා - ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම
උදෑසන 10.00 සිට - සාකච්ඡාව
තංගල්ල සාත්රා (නැණාරා) ආයතනයේ භෞතික පන්තියට පැමිණීමට නොහැකි දරුවන්ට Learnmo.lk වෙබ් අඩවිය හරහා ඉහත වේලාවන් වලදීම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම සහ සාකච්ඡාවට සම්බන්ධ වීම සිදු කල හැක.