🔥 Burn Fat Fast. Discover How! 💪

පොසොන් පොහොය දිනය යෙදීම හේතුවෙන් අද දින (ජුනි 14 අඟහරුවාදා) තං | 2021 Biology Methmal Jayasekara

පොසොන් පොහොය දිනය යෙදීම හේතුවෙන් අද දින (ජුනි 14 අඟහරුවාදා) තංගල්ල නැණාරා ආයතනයේදී නොපැවති පුනරීක්ෂණ පන්තිය හෙට දින (ජුනි 15 බදාදා) පෙ.ව. 7.30 සිට ප.ව. 2.30 දක්වා පැවැත්වේ. බදාදා දින සවස පැවැත්වෙන සිද්ධාන්ත පන්තිය සුපුරුදු පරිදි ප.ව. 2.30 සිට පැවැත්වේ. මීලඟ CAT Exam ප්‍රශ්න පත්‍රය ලබන බදාදා (ජුනි 22) දින පැවැත්වේ.