Get Mystery Box with random crypto!

කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් | 2021 Biology Methmal Jayasekara

කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට දින (ජුලි 08) නුගේගොඩ සැසිප් ආයතනයේ පැවැත්වීමට නියමිත ජීව විද්‍යාව පුනරීක්ෂණ පන්තිය Sasip.lk වෙබ් අඩවිය ඔස්සේ Online ආකාරයෙන් පැවැත්වේ. එහිදී ප්‍රවේණි විද්‍යාව නව ඒකකය ආරම්භ වේ. හෙට දිනය සඳහා නිබන්ධනය අවශ්‍ය නොවන අතර ජුලි 15 වනදා ආයතනයේ පැවැත්වෙන පන්තියේදී එම නිබන්ධනය ඇතුළු අනෙකුත් නිබන්ධනද ලබාගත හැක.