Get Mystery Box with random crypto!

සුපුරුදු පරිදි දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයද සමඟින් මුල් දිස්ත්‍ර | 2021 Biology Methmal Jayasekara

සුපුරුදු පරිදි දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයද සමඟින් මුල් දිස්ත්‍රික් කුසලතා සියල්ලටම හිමිකම් කී දරුවන්ට මඟ පෙන්වූ ගුරුවරයා වශයෙන් නිහතමානීව සතුටු වන අතරම ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛනයකින් ඔබ්බට ගිය ජාතික මට්ටමේ ප්‍රතිඵල රැසක් හිමිකරගත් ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින අපගේ දුවා දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!