ස්තූතියි නුගේගොඩ! 2023 පුනරීක්ෂණ පන්ති ආරම්භක දිනයේදී ම අතිසාර්ථක ආරම්භයක් ලබාදීමට දායකවූ, අප කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය දූ පුතුනි, ඔබ, අප කෙරෙහි පල කළ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කරමින් විෂය තුළ විශිෂ්ටතමයන් ගොඩනැගීමට අපි නොඅඩුව වෙහෙස වන්නෙමු... 208 views06:08