Get Mystery Box with random crypto!

ආදරණීය දුවේ පුතේ, හෙට දින (මැයි 14 සෙනසුරාදා) තංගල්ල නැණාරා ආ | 2022 Biology Methmal Jayasekara

ආදරණීය දුවේ පුතේ,
හෙට දින (මැයි 14 සෙනසුරාදා) තංගල්ල නැණාරා ආයතනයේ පැවැත්වීමට නියමිත අපගේ සියළුම ජීවවිද්‍යාව පන්ති සාමාන්‍ය සුපුරුදු පරිදි පැවැත්වේ. ඔබේ යහළු යෙහෙළියන්ද දැනුවත් කිරීමට කාරුණික වන්න. එහිදී මැයි 17 අඟහරුවාදා දිනට අදාළ පුනරීක්ෂණ නිබන්ධනයද ලබා දෙනු ලැබේ.