Get Mystery Box with random crypto!

හෙට දින (සෙනසුරාදා) සවස 6.00ට නැවත ඇඳිරි නීතිය පැනවීම නිසා නිව | 2022 Biology Methmal Jayasekara

හෙට දින (සෙනසුරාදා) සවස 6.00ට නැවත ඇඳිරි නීතිය පැනවීම නිසා නිවෙස් බලා යාමට නියමිත වේලාවට පෙර පන්තියෙන් නික්මීමට අවශ්‍ය දරුවන්ට අප වෙත ඒ බව දන්වා කලින් පන්තියෙන් යා හැක. 2022 Theory පන්තිය නියමිත සුපුරුදු ආකාරයට දහවල් 1.00 සිට සවස 4.30 දක්වා පැවැත්වේ. රටෙහි මතුවන තත්ත්වයන් මත පදනම්ව ඉදිරියේදී Online ආකාරයෙන් පන්තිය පැවැත්වීමට සිදුවීමට ඉඩ ඇති නිසා හෙට දින පැමිණ පුනරීක්ෂණ නිබන්ධන ලබා ගැනීමට උත්සුක වන්න.