Get Mystery Box with random crypto!

Complete Assessment Test - (CAT Exam) - 26 - 2nd paper ප්‍රශ්න | 2022 Biology Methmal Jayasekara

Complete Assessment Test - (CAT Exam) - 26 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - ඔක්තෝබර් 21 සිකුරාදා ප.ව. 2.30

Apex - මාතර - ඔක්තෝබර් 24 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - ඔක්තෝබර් 19 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - ඔක්තෝබර් 24 සඳුදා ප.ව. 2.30

CAT EXAM 26 ප්‍රශ්න පත්‍රයට සහභාගී නොවන දරුවන්ට 2022 විභාගය ඉලක්ක කරගත් අවසාන අනුමාන ප්‍රශ්න පත්‍ර වලට හෝ පුනරීක්ෂණ පන්තියටද සහභාගී විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.