Get Mystery Box with random crypto!

රචනා ප්‍රශ්න හුරුව නිසි ලෙස සම්පූර්ණ කරමින්, අනෙකුත් විෂයන් සඳ | 2022 Biology Methmal Jayasekara

රචනා ප්‍රශ්න හුරුව නිසි ලෙස සම්පූර්ණ කරමින්, අනෙකුත් විෂයන් සඳහාද අවශ්‍ය අභිප්‍රේරණයද නොඅඩුව ලබමින් ප්‍රශ්න පත්‍රවලට බියෙන් තොරව මුහුණ දෙන හැටි ඔවුන්ගෙන් අහන්න! අද දිනයේදීත් ඉමක් කොනක් නොපෙනෙමින්, ශාලා ධාරිතාවය ඉක්මවායමින් මේ දරුවන් මුහුණ දෙන්නේ ඔවුන් ලියන විසි හයවන අංගසම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටයි. ඔබ කම්මැලි දරුවෙක් විය හැක. නමුත් ඔබත් සමඟ විභාගයට තරඟ කරන අනෙකුත් සියලු දෙනාත් එවැනි කම්මැලියන් ලෙස සිතීමට තරම් මෝඩ නොවන්න!