Get Mystery Box with random crypto!

2022/10/25 සහ ඉන් පසු ඇරඹෙන සතිය තුල නුගේගොඩ / මාතර / තංගල්ල ය | 2022 Biology Methmal Jayasekara

2022/10/25 සහ ඉන් පසු ඇරඹෙන සතිය තුල නුගේගොඩ / මාතර / තංගල්ල යන සියලු නගර වල පැවැත්වෙන 2022 Revision / Paper class සඳහා සහභාගී වන සියලු දරුවන් පන්තියට ඇතුල් වීමේදී පහත දෑ රැගෙන ඒම අනිවාර්ය වේ

2022 විභාගය ඉලක්ක කරගත් රචනා ප්‍රශ්න සැලැස්මේ දෙවන අධියර දක්වා සම්පූර්ණ කරන ලද රචනා ප්‍රශ්න පොත

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරින් සකසන ලද Shadow paper 2011 සඳහා විවරණය (මෙම සතියේදී එහි මුද්‍රිත ප්‍රශ්න පත්‍ර කට්ටලය පන්තියේදී ලබාදෙනු ලැබේ)

CAT Exam admission card

Marking panel එක විසින් CAT exam 26 ප්‍රශ්න පත්‍රයේ ලකුණු යොදා ඔබ වෙතට ලබා දෙන ප්‍රශ්න පත්‍රය (ලකුණු ලබා දුන් පසු)