Get Mystery Box with random crypto!

Free access ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව සමඟ එක්වීමට බ | 2022 Biology Methmal Jayasekara

Free access

ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව සමඟ එක්වීමට බලාපොරොත්තු වන නවක දරු දැරියන්ට පහත දිනවලදී නොමිලේ පන්තියට සහභාගී විය හැක

Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 10 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - අප්‍රේල් 28 සිකුරාදා පෙ.ව. 7.30

(පළමුවර විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් වේලාවෙන් පසු ප.ව. 2.30ට පැමිණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැක)

Apex - මාතර - මැයි 01 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - අප්‍රේල් 26 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මැයි 01 සඳුදා ප.ව. 2.30 සිට මැයි 02 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555