Get Mystery Box with random crypto!

Biology Unit Revision – 2023 A/L – Unit 09 - Microbiology ආරම් | 2022 Biology Methmal Jayasekara

Biology Unit Revision – 2023 A/L – Unit 09 - Microbiology ආරම්භය
සම්පූර්ණ සිද්ධාන්ත අධ්‍යනය සමඟින් සියළු වර්ගවල ප්‍රශ්න සාකච්ඡාව

Online class - Apexonline.lk
I කණ්ඩායම - මැයි 15 සඳුදා උදෑසන 7.30 - දහවල් 2.00
II කණ්ඩායම - මැයි 16 අඟහරුවාදා උදෑසන 7.30 - දහවල් 2.00
මීට අමතරව ඔබට පහසු ඕනෑම වේලාවකදී පන්තිය නැරඹීමේ Video පහසුකමද සලසාදී ඇත.
Online පන්ති සමඟ එක්වීම සඳහා Apexonline.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සහාය සඳහා 070 222 9 555 දුරකතන අංකය අමතන්න.

Online පන්ති සමඟ එක්වන දරුවන්ට නිබන්ධන නිවසටම ලැබීමට සැලැස්වේ

Physical classes
සැසිප් - නුගේගොඩ - මැයි 12 සිකුරාදා පෙ.ව. 7.30
Apex - මාතර - මැයි 15 සඳුදා පෙ.ව. 7.30
නැණාරා - තංගල්ල - මැයි 16 අඟහරුවාදා පෙ.ව. 7.30

ආයතනවලදී භෞතික පන්තිවලට සහභාගී වන දරුවන්ට ඉහත දිනයන්වලදී නිබන්ධනය ලබා දේ.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඒකකයට අදාළ සම්පත් පොත (Resource book) දැනට තමන් සතුව නැති දරුවන් හට එය පන්ති දිනවලදී ආයතනවලින් ලබාගත හැක. නැතහොත් පහත දැක්වෙන pdf ගොනුව මගින් එය ලබාගත හැක. මෙම ඒකකයට අයත් පුනරීක්ෂණ නිබන්ධනයේ පළමු දිනට අදාල කොටස පමණක් මේ සමඟ දක්වා ඇත.