Get Mystery Box with random crypto!

Hi බොසාලා ටික අද ගෙනාවේ Youtube App එක කොහොමද Desktop එකට | Methu Pro

Hi බොසාලා ටික
අද ගෙනාවේ Youtube App එක කොහොමද Desktop එකට Install කරන්නේ කොහොමද කියලා
දැන් කියයි ඔයලා 'මූ හොර App එකක් දෙයි එක Download කරගන්න කියයි' කියලා

මොනවත් හොර Apps නෑ . මේක Offcial ව තමයි ගන්නේ
දැන් බලමු කොහොමද ගන්නේ කියලා

Step 1- edge browser එක open කරන්න
Step 2- දැන් Youtube එකට යන්න (www.youtube.com)
Step 3- තිත් තුනක් තියෙනවා දකුනු පැත්තේ කොනේ ම එක ක්ලික් කරගන්න
Step 4-එතන Apps කියලා එකක් ඇති එක ක්ලික් කරලා Install Youtube දෙන්න
Last Step- Create Desktop Shortcut දෙන්න

වැඩේ හරි දැන් yt ඇප් ක්ලික් කරලා Sign in වෙලා ආතල් එක ගන්න
ඉක්මනට යුටියුබ් යන්න ඕන වුනාම Browser එක On වෙනකන් ඉන්න ඔනේ නෑ ඇප් ක්ලික් කරා ගියා සරලයි

ප්‍රශ්න තියෙනවනම් අහන්න Group එකෙන් හරි ib දාලා මට :@Methuka_S
මේක ලිව්වේ මම තමා :@Methuka_S

එහෙනම් මම ගියා සතුටින් ඉන්න

All rights Reversed Copyright @about_methuka