🔥 Burn Fat Fast. Discover How! 💪

Important message මෙම මාසය සදහා නිබන්ධන 2ක් පව | mihil sir chemistry 2023 theory

Important message

මෙම මාසය සදහා නිබන්ධන 2ක් පවතී ඒවා අගෝස්තු 05 සිට දැක්ම ආයතනයෙන් ලබාගත හැක.එබැවින් පංති ගාස්තු ගෙවීම් සදහා අගෝස්තු 05 සිට පැමිණෙන්න(අගෝස්තු 15 සිට සැප්තැම්බර් 10 තෙක් පංති සදහා සහභාගි වීමට පංති ගාස්තු ගෙවා තිබීම අනිවාර්ය බැවින් අගෝස්තු 15 ට පෙර පංති ගාස්තු ගෙවීම් කරන්න )

Zoom එකේ සහභාගි වන සිසුසිසුවියන් හට නිබන්ධන කුරියර් කරගැනීමට අවශ්‍ය නම් අගෝස්තු පංති ගාස්තු ගෙවූ බවට dekma.lk මගින් එවන email එක සහ පහත ගිණුම් අංකයකට 200/- ගෙවන ලද රිසිට්පත සහ Mihil sir admission එක පුරවා 0717830800 වෙත telegram message එකක් ලෙස පමණක් එවන්න

mihilchemistry.lk ඔස්සේ සහභාගි වන සිසුසිසුවියන් හට මේවා කුරියර් මගින් ලබාදේ(නැතහොත් දැක්මට පැමිණද ලබාගත හැක)(සිප්ටා සදහා සහභාගිවන සිසුසිසුවියන් හටද මෙසේ කරහැක)මේ සදහා පංති ගාස්තුවට අමතරව කුරියර් ගාස්තු ලෙස 200/- මුදලක් ගෙවා
Mihil sir admission එක සමග එහි පංති ගාස්තු සහ කුරියර් ගාස්තු(1800)ගෙවූ රිසිට්පත 0717830800 අංකයට telegram message එකක් ලෙස පමණක් එවන්න