🔥 Burn Fat Fast. Discover How! 💪

Important හෙට ප්‍රශ්න පත්‍රය ලිවීමේදී උත්තර ලකුණු | mihil sir chemistry 2023 theory

Important


හෙට ප්‍රශ්න පත්‍රය ලිවීමේදී උත්තර ලකුණු කර පසු එය database එකේ save වන message එකක් ඒවි එය ok කර පසු වෙනත් ප්‍රශ්නයකට යා හැක.ඔබ ලකුණු කරන පිලිතුරු database එකේ save වීමට පෙර අනෙක් ප්‍රශ්නයට ගියොත් ලකුණු අඩුවෙන් පෙන්වන ලදී මෙය වැලැක්වීම මෙහි අරමුණ වේ.
පේජ් එකේ උඩින් ඇති summary ලෙස සදහන් button එකෙන් තමන් ලකුණු කරන ලද පිලිතුරු නිවැරදිව ලකුණු වී ඇතිදැයි check කරගත හැක
උත්තර කොලයකද උත්තර ලකුණු කර ලකුණු කරන ලද පිලිතුරු summary එකේ හරිදැයි බලන්න.summary එකේ photo එකක්ද ලග තබාගන්න