🔥 Burn Fat Fast. Discover How! 💪

ඔක්තොම්බර් පංති ගාස්තු ගෙවීම සහ නිබන්ධන ලබාගැනීම dekma.lk හි | mihil sir chemistry 2023 theory

ඔක්තොම්බර් පංති ගාස්තු ගෙවීම සහ නිබන්ධන ලබාගැනීම

dekma.lk හි Zoom ඔස්සේ සහභාගි වන සිසුසිසුවියන්
ඔක්තෝම්බර් සදහා නියමිත නිබන්ධන
Unit 02 Tute 02(සියලු සිසුසිසුවියන් සදහා )
Unit 01 tute01,Unit 01 tute 02,Unit 02 tute 01(නවක සිසුසිසුවියන් සදහා පමණි )
ඔක්තෝම්බර් 02 සිට දැක්ම ආයතනයට පැමිණ පංති ගාස්තු ගෙවා ලබාගත හැක .
පැමිණීමට නොහැකි නම් dekma.lk හි දැක්වෙන ගිණුමට හෝ online payment හෝ සිදුකර හැක
Zoom ඔස්සේ සහභාගි වන සිසුසිසුවියන් හට නිබන්ධන කුරියර් කරගැනීමට අවශ්‍ය නම් dekma.lk හි ගෙවීම් සනාථ කරන ලද email එක(පංති ගාස්තු සටහන් වී ඇති mail එක)Mihil sir admission එක සමග පුරවා 0717830800 ට telegram වලින් පමණක් එවිය යුතුය.(කුරියර් ගාස්තු සහිතව පංති ගාස්තු ලෙස ඇති payment gate එකෙන් ගෙවීම් කර විට කුරියර් ලැබේ TRP with courier වෙත ගෙවීම් කල යුතුය )

mihilchemistry.lk ඔස්සේ සහභාගි වන සිසුසිසුවියන්
ඔක්තෝම්බර් 02 සිට දැක්ම ආයතනයට පැමිණ පංති ගාස්තු ගෙවා නිබන්ධන ලබාගත හැක(සිප්ටාහි සිසුසිසුවියන් හටද දැක්ම ආයතනයෙන් ලබාගත හැක) මේ සදහ පහත යොදාඇති Mihil sir admission එක පුරවා රැගෙන එන්න.(එහි පහල කොටස අනිවාරෙන් ඔබට ඉල්ලා ගන්න)
පැමිණීමට නොහැකි නම් පහත ගිණුම් අංකයකට පංති ගාස්තු ගෙවා එහි bank slip එක හෝ online pay කරන ලද රිසිට් එකේ screen shot එක Mihi sir admission එක පුරවා ඒ සමග 0717830800 ට telegram msg එකක් ලෙස පමණක් එවන්න
පැමිණිය නොහැකි නම් නිබන්ධන කුරියර් කර ගැනීම සිදුකර හැක. (කුරියර් ගාස්තු ලෙස අමතර 200/- මුදලක් පංති ගාස්තු සමග පහත ලබාදී ඇති ගිණුම් අංකයකට ගෙවන්න)
(රිසිට්පතේ ඔබගේ නම සහ web එකේ register වූ phone number එක සහ ID number එක ලියා තිබීම අනිවාර්‍ය වේ)
ඔබ විසින් ලියන ලද හෝ printout ගත් mihil sir admission (admissions ආකෘතිය පහත යොදා ඇත)එක සමග පුරවා telegram msg එකක් ලෙස 0717830800 වෙත එවන්න ගාස්තු ගෙවා අපට msg එක එවූ දින සිට වැඩකරන දින 5 ක් හෝ එයට පෙර නිබන්ධන කුරියර් මගින් ලැබේ.

කුරියර් කිරීම් ඔක්තෝම්බර් 04 සිට ආරම්භ වේ.රට විවෘත නිසා හැකි සෑම කෙනෙක්ම දැක්ම වෙත පැමිණ පංති ගාස්තු ගෙවා නිබන්ධන ලබාගන්න.

පැරණි නිබන්ධනද ලබාගැනීමට අවශ්‍ය නම් දැක්ම වෙත පැමිණිය යුතුය ඒවා කුරියර් නොකෙරේ