🔥 Burn Fat Fast. Discover How! 💪

Important හෙට රාත්‍රි 7.00 සිට 03 ඒකකයේ day 01 සිට ස | mihil sir chemistry 2023 theory

Important

හෙට රාත්‍රි 7.00 සිට 03 ඒකකයේ day 01 සිට සියලුම දිනවල Repeat පංති සදහා සහභාගි විය හැක පංති වලදී අප වෙත phone number ලබාදුන් සිසුසිසුවියන් සදහා මෙවාට සහභාගි විය හැක තවත් අවශ්‍ය අය හෙට සහ අනිද්දා ඒවා බාරදෙන්න
පෙබරවාරි 15,16,17 දිනවලින් එක් දිනයක මවුලය දක්වා කොටස් වල ප්‍රධාන විභාගයක් පැවැත්වේ.
නාමකරණය මවුලය නොහැකි සිසුසිසුවියන් මෙම repeat පංති වලට සහභාගි වී එය ඉගෙනගන්න
පංති සදහා සහභාගි වීමට
mihilchemistry.lk වෙත පිවිස login වෙන්න ඉන්පසු theory class හි General chemistry තෝරා එහි 2023 unit 03 chemical calculations හි Day 01 Naming 01 සිට සහභාගි වන්න.