🔥 Burn Fat Fast. Discover How! 💪

Important හෙට සහ අනිද්දා නාමකරණය සහ මවුලය ආශ්‍රිත පැය | mihil sir chemistry 2023 theory

Important

හෙට සහ අනිද්දා නාමකරණය සහ මවුලය ආශ්‍රිත පැය 2 විභාගය පැවැත්වේ.(සාන්ද්‍රනය කොටසට පෙර මවුලය දැනුම උපරිම කර ගැනීමට අවශ්‍ය නිසා මෙය කලින් පැවැත්වේ මෙම කොටස් සදහා සහභාගි වීමට නොහැකි වූ සිසුසිසුවියන් සදහා නාමකරණය සහ මවුලය පංති mihilchemistry.lk හි theory lessons හි General chemistry හි 2023 theory chemical calculations හි යොදා ඇත

පෙබරවාරි අවසාන සතියේ සදුදා උදේ සිප්ටා සහ අගහරුවාදා උදේ දැක්ම අමතර පංති දිනයක් ලෙස යෙදේ