🔥 Burn Fat Fast. Discover How! 💪

online ජූලි පංති ගාස්තු ගෙවීම dekma.lk හි Zoom ඔස්සේ සහභාගි | mihil sir chemistry 2023 theory

online ජූලි පංති ගාස්තු ගෙවීම

dekma.lk හි Zoom ඔස්සේ සහභාගි වන සිසුසිසුවියන්
දැක්ම ආයතනයට පැමිණ පංති ගාස්තු ගෙවීම් කල හැක .
පැමිණීමට නොහැකි නම් dekma.lk හි දැක්වෙන ගිණුමට හෝ online payment හෝ සිදුකර හැක

mihilchemistry.lk ඔස්සේ සහභාගි වන සිසුසිසුවියන්
මේ සදහ පහත යොදාඇති Mihil sir admission එක පුරවා එවිය යුතුය mihilchemistry.lk හි register වී ඇති phone number එක පමණක් මෙහි යොදන්න
පංති ගාස්තු පහත ගිණුමකට ගෙවා එහි bank slip එක හෝ online pay කරන ලද රිසිට් එකේ screen shot එක සහ Mihil sir admission එක පුරවා ඒ සමග 0704830800 ට telegram වලින් පමණක් telegram msg එකක් ලෙස පමණක් එවන්න
Online ගෙවීම් කරද අවශ්‍ය නම් ඊලග සතියේ physical සහභාගි වීමට පුලුවන් ඒ සදහා ගෙවීම් සිදුකරන ලද රිසිට්පත හෝ confirmed email එක රැගෙන ඒම ප්‍රමාණවත් වේ.
Online සහ physical දෙකටම එකම දින සහභාගි විය නොහැක