🔥 Burn Fat Fast. Discover How! 💪

The Batman 2022 ෆිල්ම් එක එන 18 හෝ 19 වෙනිදා HBO Max රිලීස් වෙ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

The Batman 2022 ෆිල්ම් එක එන 18 හෝ 19 වෙනිදා HBO Max රිලීස් වෙනවා.

ඒත් අද පැය කිහිපයකට කලින් ලීක් වුනා The Batman ෆිල්ම් එකේ Water marks තියෙන කොපියක්. ඇඩ් එහෙමත් අස්සෙන් යනවා. ඉතින් ඒක බලනවට වඩා තව දවස් කිහිපයක් ඉදලා WEBRip වලින්ම බලන්න ලීක් කොපි නොබලා..

ලීක් උන කොපිය ඉල්ලන්න එපා. දෙම්නෙ නෑ.

#MCF #News