🔥 Burn Fat Fast. Discover How! 💪

ඔන්න හෙට තමා දකුනු ඉන්දියානු සිනමාව හොල්ලන දවස ➤වැඩේ කියන්නෙ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඔන්න හෙට තමා දකුනු ඉන්දියානු සිනමාව හොල්ලන දවස

➤වැඩේ කියන්නෙ මෙච්චර සුපිරියක් වෙන්න ඕනි KGF 2 එක හදන්න ඉන්දියන් රුපියල් බිලියනයක් යන කොට Beast එකෙ කොස්ට් එක බිලියන 1.5 වෙලා

කොහොමත් KGF 2 එක ඉන්දියන් කෝටි 1000+ යයි කියනව බලමු...කොහොමත් රාජමෞලිගෙ RRR අල්ලන්නම් අමාරු වෙයි මොකද ඒ ෆිල්ම් එක සියලුම රෙකෝඩ් කඩාගෙනම ඉස්සරහටම යනව දැනටම කෝටි 1100+ හොයල ඉවරයි...Bahubali 2 ෆිල්ම් එකත් පාස් කරයි කියනව මේ යන විදියට ඒකෙ ආදායම කෝටි 1830යි..

Beast එකත් දෙවනි නෑ KGF එකට මොකද ස්ටෝරිය බාල උනාට නලුවා දකුනු ඉන්දියාවෙ අංක එකේ Blockbuster...දැනටම තමිල්නාඩුවෙ ටිකට් අලෙවිය විතරක් Beast වල එහි වියදම ඉක්මවල එනම් කෝටි 175+ ටිකට් අලෙවියක් තමිල්නාඩුවෙන් පමණක් තියෙයිලු

ලේසි නෑ KGF එක ෆේමස් උනේ ස්ටෝරියට මොකද යාශ් කියන්නෙ කවුද කියල අදුරගත්තෙත් ගොඩක් උන් KGF රැල්ලට.....නමුත් Thalapathy Vijay කියන්නෙ දකුනු ඉන්දියානු සිනමාවෙම අංක එකේ නලුවා

KGF එක තරම් ආදායමක් හොයන්න බැරි උනත් Beast එක Blockbuster Hit එකක් වෙනව අනිවාර්යයෙන්ම

#BeastvsKGF