🔥 Burn Fat Fast. Discover How! 💪

KGF Chapter 2 තිරගත වූ පලවෙනි දවස් දෙකේදිම කෝටි 240කට වැඩි ආදා | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

KGF Chapter 2 තිරගත වූ පලවෙනි දවස් දෙකේදිම කෝටි 240කට වැඩි ආදායමක් වාර්තා කරමින් මුලු ඉන්දියානු සිනමා වංශකතාව වෙනස් කිරීමට සමත් වී අවසන්

ඉන්දියානු සිනමාවෙ ඉහලම ප්‍රේක්ශකයින් පිරිසක් සිටින උතුරු ඉන්දියාවෙ හින්දි ෆිල්ම් එකක් නොවී කන්නඩ ෆිල්ම් එකක් ඒ කියන්නෙ Hindi Dubbed වෙලත් ඉහලම දිනක ආදායම වාර්තා කිරීමටත් KGF 2 සමත් වී අවසන්

කන්නඩ සිනමාවෙන් ආපු KGF 2 මුලු සමස්ත ඉන්දියාවම ආක්‍රමණය කරල අවසන්