🔥 Burn Fat Fast. Discover How! 💪

අවුරුදු 4ක් තිස්සෙ බලන් හිටපු ඒ දවස අද උදා උනා යාලු(ඔන්න උදේ ප | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අවුරුදු 4ක් තිස්සෙ බලන් හිටපු ඒ දවස අද උදා උනා යාලු(ඔන්න උදේ පාන්දර 4.30 ඉදන් නැගිටගෙන සීඩ්ස් කරල කරල අප්ලොඩ් කරා කට්ට කාගෙන)

K.G.F Chpater 2 ආවා දෙයියනෙ ඒකයි කියන්නෙ ඉතින් අවුලකට කියන්නෙ ආවෙ HD-DVD කොපි නැත්තම් English Sub හාඩ්කෝඩ් කොපි

➤දැන් ආපු HD-DVD කොපියට සිංහල උපසිරැසි එයි ඉතින් දැන් ස්පොයිල් වෙන්න දෙයක් නෑ ඒත් කියන්නට ඕනි "හොදම ඔරිජිනල් HDRip කොපි හාඩ්කෝඩ් සබ් නැතුව කොපි එනව මැයි 27 වගේ ඉතින් පුළුවන් හැමෝම ඒ ඔරිජිනල්ම කොපිය බලන්න මොකද මේක Mass Mass ෆිල්ම් එකක් අංක එකේ ගින්දර පහරක්"(මෙහෙම කිව්වෙ MCF අපි බොරු වංචා නැති හින්දා,සුපිරියටම Experience එක ගන්නම් අනිවා ඔරිජිනල් HDRip කොපි එනකම් ඉන්න)

එහෙනම් Get Ready To Biggest Criminal In India

Are You Ready My Freinds