🔥 Burn Fat Fast. Discover How! 💪

ඊයේ පාන්දර 1.14ට අසරණ වෙලා දැම්මා මැසෙජ් එකක් මැසෙජ් එක දාල | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඊයේ පාන්දර 1.14ට අසරණ වෙලා දැම්මා මැසෙජ් එකක්

මැසෙජ් එක දාලා පැය 12ක්වත් ගියෙ නෑ නන්දෙසින් හැමෝම ඉන්බොක්ස් වල වගේම චැට් ගෲප් එකෙ අපි වෙනුවෙන් උදව් කරන්න පට්ට කට්ටක් කෑවෙ කියන්න සතුටේ බෑ ඒක වචනෙන්වත් විස්තර කරන්න බැරි තරම්

කවීශ(Monster Zero),සුදාර,ලක්ශිත අපේ හිතවත් යාලුවො එක සැනකින් ඉදිරිපත් වෙලා අපෙ බොට්ලා සස්පෙන්ඩ් උනු එකට විකල්පයන් හදල දීලා ආයි නැවතත් MCF යතා තත්වෙට ගෙන ඒමට සහය දුන්නු එකට අපි හැමෝම දහස් වාරයක් ස්තූතිවන්ත වෙනව MCF සහෝදර ප්‍රේමය හැමදා තියේවි

➤ඒ වගේම අපිව අංශු මාත්‍රයක්වත් අවිශ්වාස නොකර Debit,Credit කාඩ් වල ඩීටේල්ස් දීලා අපිට නැවත යථා තත්වෙට පැමිණීමට අත හිත දුන්නු හැමෝටම දහස් වාරයක් ස්තූති කරනව

MCF අප,කරගන්න දෙයක් නැතුව අපේ සාමාජිකයන් 43000ක විශ්වාසෙ රකින්නෙ කොහොමද කියල හිතන් ඔලුව ගිනිගෙන ඉන්නකොට "උබලව අතහරින්නෙ නෑ බන්" ඒ වචනෙ කිව්ව හැමෝටම දහස් වාරයක් ආදරෙයි ස්තූතියි

එහෙනම් නැවතත් MCF අප සුපුරුදු පරිදි වැඩ පටන් ගමු

ස්තූතියි ෆැමිලි එකටම,උබල අද අපිව අතහැරල මුන්ට මොකුත් බෑ කයිය විතරයි කියල ගියානම් අද MCF නෑ,ඒත් කවුරුත් මොකුත්ම කිව්වෙ නෑ ඒ ෆැමිලි එක නිසා වෙන්න ඇති නැවත වාරයක් කවීශ මල්ලි,සුදාර,ලක්ශිතව මතක් කරනව ආදරෙයි යාලුවනෙ