🔥 Burn Fat Fast. Discover How! 💪

අදට ටෙලිග්‍රැම් ෆිල්ම් කලාවෙ මහගෙදර,MCF අපිට අවුරුද්දයි එදා | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අදට ටෙලිග්‍රැම් ෆිල්ම් කලාවෙ මහගෙදර,MCF අපිට අවුරුද්දයි

එදා WinRar ගෲප් වල චැට් එකට ටෙලිග්‍රැම් ගෲපක් ගහන්න ඕනි කියල අදහසක් මට ආවෙ නැත්නම් අදටත් MCF කියල ගෲපක් බිහි නොවේවි කොහොමත් දිනුවා මට කිය කියමයි හිටියෙ වරෙන් #ට්ටො ටෙලිග්‍රැම් කියලා,ඇවිල්ලා තමා ඉන්නෙ දැන් මන් මුලින්ම යෝජනා කරේ දිනුකට MovieClub Community කියන නම එතකොට ඌ කිව්වා ඒ නම බෑ බන් ඒක යූස් කරල කියල...ඊට පස්සෙ තමා "MovieClubFamily" කියන නම මම යෝජනා කරේ මෙම්බර්ස්ලා 250කට අඩු සංඛ්‍යාවකින් පටන් ගත්තු අපි අදට මෙම්බර්ස්ලා 44500+ සිටින ශ්‍රී ලංකාවේ විශාලතම Film ගෲප් එක වී අවසන් #01

ඒ වගේම අදහසක් ලිව්වෙ නැති උනත් අපේ මුල්ම මහගෙදර,Movie Universe නම් සොදුරුතම නවාතැන ගැන මතක් කරන්නම ඕනි,එය නැත්නම් දිනුක,වන්නි,ලක්ශිත,මම කවුරුත් නොදන්නා පිරිසක් වේවි සැමදා ආදරෙයි ඒ නවාතැනට

දැන් කස්ටිය කියයි අපි Script දාලා ඇඩ් කරා බන් අරක මේක ගිහින් බලන්න Waiting Area චැනල් එක 34000කට ආසන්න මෙම්බර්ස්ලා ප්‍රමාණයක් ඉන්නව ඒ චැනල් එකේ පමණක්...අනික අපි කිසිම වෙලාවක ගෲප් එකේ Add Members ඔප්ශන් එකවත් දාලා නෑ ඉතින් ඒ කියන්නෙ මේ ඔක්කොම මෙම්බර්ස්ලා ලින්ක් එකෙන් ඇවිල්ලා පිරුල විසදලා තමා ඇඩ් වෙලා තියෙන්නෙ

දවස් 365ක කාලය අතරතුර MCF අප ආ ගමන,අපගේ සේවය ගැන මෙම්බර්ස්ලා සාක්ෂි දරාවි Family කියන්නෙ නිකන් අකුරු 6ක් නෙමෙයි ඒක වෙනම දෙයක්

පුරා වසරක් අප හා බැදී MCF පවුල විශිෂ්ටත්වය කරා රැගෙන ආ ඔබ සියලු දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය

මින් ඉදිරියටත් අතිවිශිශ්ටතම සේවයක් ඔබ හා ජනිත කිරීමට අප සූදානම් දැන් අපගේ ඇඩ්මින් මඩුල්ලත් විශාල වී තියෙන්නෙ ඕනිම වෙලාවක ප්‍රශ්න විසදන්න පුළුවන් වැඩ්ඩො ටිකකුත් ඇවිල්ලයි ඉන්නෙ(උන් ඉස්සර ඉදන් හිටපු උන් ඉතින් )

එහෙමනම් තවත් දුර ගමනක් යන්න තියෙනව අප විශ්වාස කරනව ඒ දුර ගමනෙත් ඔබ අප හා අත්වැල් බැදගෙන සිටීවි කියල

අවිශ්ක (ප්‍රොෆා)
➤දිනුක (Blackempire)
➤වනුජ (Vanni)
➤ලක්ශිත බ්‍රෝ (ImDark)
➤කවීශ මල්ලි (MonsterZeroX)
➤කවීශ මල්ලි (DarkadminFo)
➤අබ්දුල්ලා අබූ (KollyFanSL)
➤විශ්ව මල්ලි
➤පැහැසර


𝙃𝙖𝙥𝙥𝙮 𝘽'𝘿𝙖𝙮 𝐌𝐂𝐅
Since - 17 May 2021