🔥 Burn Fat Fast. Discover How! 💪

අති විශේෂම නිවේදනයක් දෙන්න ආවේ හොදින් කියවන්න පසුගිය සතියේ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අති විශේෂම නිවේදනයක් දෙන්න ආවේ හොදින් කියවන්න

පසුගිය සතියේ ටෙලිග්‍රැම් සියලුම Mirror හා Leech බොට්ලා සස්පෙන්ඩ් උනා දන්නවනෙ.මේක ලෝකෙම ගැටලුවක්.හේතුව තමා ඔය සියලුම Bot කනෙක්ට් කරල තියෙන Heroku ක්ලවුඩ් එකෙන් සියලුම Account සස්පෙන්ඩ් කිරීම...

සරලවම Torrent කියන්නෙ නීත්‍යානුකූල දෙයක් නෙමෙයි ඒක මුලින්ම තේරුම් ගන්න,ඕනිම ටොරෙන්ට් එකක් ටෙලිග්‍රැම් අප්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක් එකක් බවට පත් කරගන්න ඕනි ඒකට තමා සරලවම Mirror කරනව හෝ Seeds කරනව කියන්නෙ,Leech කියන්නෙ ටෙලිග්‍රැම් අප්ලෝඩ් කරනවට,Torrent අපි Mirror කරන්න බොට්ලා යූස් කරනකොට Copyrights වැදීමේ සම්භාවිතවය 50%+..ඒ නිසා අවධානමක් අරන් තියෙන Bot සස්පෙන්ඩ් කරගන්න බෑ

ප්‍රශ්න මේකයි

මින් ඉදිරියට අපි Game අප්ලෝඩ් කරන එක Postponed කිරීමට කටයුතු කරනව

4k වෙනම චැනල් ගහල අප්ලෝඩ් කරන එකත් Postponed කරන්න වෙනව

විසදුම 01 :- ඔයාලම දන්නව Game එකක්(Pubg,Freefire වගේ හිගන ගේම් හැර) නෝමලි 30Gb+ වගේ වෙනව..Torrent කියන්නෙ Illegally නිසා ටෙලිග්‍රැම් Mirror බොට්ලගෙන් Mirror කරොත් වෙන්නෙ ඒ බොට්ලා සස්පෙන්ඩ් වෙන එක සරලවම තේරුම් ගන්න....

නමුත් Torrent එකක් Seeds කරන්න ලොව පිලිගත් ක්‍රමයක් තමා Seedr කියන යෙදුම.එය හරහා අපිට ඕනිම Game එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නමුත් Seedr එකට Game අප්ලෝඩ් කරන්නම් අපිට ප්‍රිමියම් එකවුන්ට් එකක් ඕනි (දැන් කවුරුත් ඕකට Donate කරන්නෙ නෑනෙ,අපි ඉල්ලන්නෙත් නැ)

02- 4k ෆිල්ම් අපි අත්‍යවශ්‍ය එව්වා අප්ලෝඩ් කරනව නමුත් එය වෙනමම කරන්නෙ නෑ මොකද 4k ෆිල්ම් එකක් සාමන්‍යෙන් 5Gb+ වෙනව ඒවත් මිරර් කරන්න ගිහින් Bot කෙලෝගන්න බෑ

ප්ලෑන් එකට අනුව දැන් කරන්න බෑ ඔක්කොම වෙනස් වෙලා ඉවරයි ඉතින් අපි තීරණය කරා ආයි Film පමණක් අප්ලෝඩ් කරන්න මොකද MCF ආවෙ ඒකට ඒකවත් හරියට කරගන්න බැරිනම් වැඩක් නෑනෙ

Game හා 4k අප්ලෝඩ් කරන එක තාවකාලිකව නැවැත්තුව විතරයි දවසක විසදුමක් ආවම ආයි පටන් ගන්නම්

දැනට තියෙන එකම විසදුම තමා Seedr කියන එක,මේ වගේ ප්‍රීමියම් එකවුන්ට් එකක් තියේනම් අපිට පුළුවන් මාසෙකට හරියන්න ඇති පදම් Game,4k Films දෙන්න...ඔයාලා DVD කඩේකින් Game එකක් ගන්නවට වඩා දහස් ගුණයකින් ලාභයි මේක

➤30Gb Seedr Prm (4k)
➤100Gb Seedr Prm (Game)