🔥 Burn Fat Fast. Discover How! 💪

මෙතුවක් කාලෙකට ආපු හොදම Crime Documentary ෆිල්ම් එක මගහැරිලා න | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

මෙතුවක් කාලෙකට ආපු හොදම Crime Documentary ෆිල්ම් එක මගහැරිලා නේත....

මාත් දැන් තමා කියෙව්වෙ....තමාගෙ තාත්තට පුළුවන් ද දෙයියනෙ අලුත උපන් ලමයි දෙන්නෙක්ව මරන්න....

මුලු මහත් ඇමරිකාවම නොව ලොවක් කම්පාවකට පත් කරපු ඒ සිදුවීම Netflix වෙතින්..ඒ වගේම මෙහි සියලුම Footages 100% ඇත්තක් වේ...

https://t.me/MCF_Cinema_Reveiw/16
(කියවන්න අනිවාර්යයෙන්ම)

මේ තරම් සුපිරිම ෆිල්ම් Documentary මගහැරිලනෙ අපි ෆිල්ම් ගැන කතා කරන්නෙත්

සියලුම ස්තූතිය Nayana Sisil යාලුවට ඔහුගේ රිවිව් එක මේ කැමති ඔනිම කෙනෙක් රිවිව් එවන්න අපි ඔනි එකක් පල කරනව...