🔥 Burn Fat Fast. Discover How! 💪

Premam ඒ ප්‍රේමයට ඇබ්බැහි කරල අදට අවුරුදු 7ක් ගෙවිලා අවසන් | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Premam

ඒ ප්‍රේමයට ඇබ්බැහි කරල අදට අවුරුදු 7ක් ගෙවිලා අවසන්

සිය පාරකට වඩා ඔය සීන් එක බලල හිනා වෙන්න ඇති..මලයාලම් සිනමාවට ඇබ්බැහි කරා විතරක් නෙමෙයි හදවතටම ගෙනාවා ඒක

ආදරෙයි මලර් ඒ සුන්දර හිනාවෙන් මලයාලම් සිනමාවම බලන්න ඇබ්බැහි කරා ඔයා......


තව දහසක් ෆිල්ම් තියෙනව මලයාලම්..හදවතට දැනෙන ඒ ගැන කතා කරොත් කියල නිම කරන්න බෑ....

ඊලගට මන් ගේන රිවිව් වලින් බොහොමයක් මලයාලම් සිනමාව හා බැදේවි